FREELANCER EP-12 (2023-11-05) | ඩිජිටල් තාක්ෂණය භාවිතයෙන් සාර්ථක ව්‍යවසායකයෙකු වීමට

සමාජ මධ්‍ය කියන්නෙ මොකක්ද? සමාජ මාධ්‍ය භාවිතා කරල සල්ලි හොයන්නෙ කොහොමද? භාණ්ඩ හා සේවා අලෙවි කරගන්න සමාජ මාධ්‍ය යොදා ගන්නේ කෙසේද? මේ දවස්වල හැමෝම කතා වෙන Influencer marketing කියන්නෙ මොකද්ද? Metaverse කියන්නෙ මොකක්ද? මේ හැමදේම ගැන කියලා දෙන්න ශ්‍රී ලංකා Meta ASP කණ්ඩායම් උප සභාපති ලෙස කටයුතු කරන උදාර ධර්මසේන සූදානම්.

00:04:39 – What is social media 00:07.11 – How to earn money using social media? 00:09.22 – How to use facebook for your business. 00:16.31 – What is Influencer marketing? 00:23.09 – What is Metaverse?

No responses yet

Leave a Reply

Your email address will not be published. Required fields are marked *